සතියෙන් ඩොලර් 100,000ක් පරිත්‍යාග කළ ලාංකිකයෝ | Hoppers Meal Fundraiser | Vishvavahini TV
සතියෙන් ඩොලර් 100,000ක්පරිත්‍යාග කළ ලාංකිකයෝ | Hoppers Meal Fundraiser | Vishvavahini TV උපන් මවුබිම අප සැමගේ ආඩම්බරයි... https://www.trybooking.com/DHYSM මව්බිමට අපි අවැසි මොහොතේ ඒ වෙනුවෙන් VishvavahiniTV,Pahana News Paper අපි Rakagamu-රැකගමු Team එකත් Crunchy Hoppers සමගත් එක්ව මවුබිම වෙනුවෙන් දියත් කෙරෙන ප්‍රජා සත්කාරයකි. මිනිස් දම් ගුණයත් ,බහු සංස්කෘතික සම්බන්ධතාත් අගය කරමින් අපිත් සමග අපේ රට වෙනුවෙන් ඉදිරිපත් වූ Australia South Asia Society (ASAS) සමුහයේ ඔබත් අපට ඉමහත් ශක්තියක්. ඉහත දැක්වෙන Link එකෙන් හැකි සැවොම එකා වන්ව එක්වී රොද බදිමු මවුබිම වෙනුවෙන්ම.









